House for sale at JA-ela

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1165

Views : 5

Location : Gampaha / Ja-Ela

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ගම්පහ ජා ඇල 201 ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ වන
මාකෙවිට හන්දිය හා දිවෙන මාදෙල්ගොමුව පාරේ, මීටර්
100 ක් නුදුරින් දැනට වැඩ නිමවෙමින් පවතින පර්චස් 18. 3
කින් යුතු අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
(මුලු නිවස ටයිල් අතුරා, සම්පූර්ණව සීලිම නිමවා වට තාප්ප
ආවරණ කර, ගේට්ටු සවිකර උද්‍යාන අලංකරණය සහිතව නිම කරමින්
විකිණීමට නියමිතයි)
▶️ පුලුල් මාර්ග
▶️ නිදන කාමර 3.
▶️ සාලය හා කෑම කාමරය
▶️ කුස්සිය
▶️ ඇතුලත නානකාමරය
▶️ පිටත නානකාමරය
මාකෙවිට හන්දියට 2.5km
කිරිදිවිට හන්දියට 4.5km
කෙහෙල් බද්දර හන්දියට 2.5km
ගම්පහ නගරයට 7km
කොටුගොඩ හන්දියට 3.5km
මිනුවන්ගොඩ 5.5km
බැංකු ණය පහසුකම් ලබාගත හැක.
අපේක්ෂිත මිල රු. ලක්ෂ *88/=
☎ 0772906282 / 0712718808