Post On: 28 Jun 2021
Ref No: REF28-06-2021-1698
Views : 279
Location : Gampaha / Ja-Ela
: 12.8 perchas
: 3
: 1
?278 ජා ඇල-ගණේමුල්ල ප්‍රධාන මාර්ගයට යාබද, ගණේමුල්ල සිට 1km පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
?පර්චස් 12.8
?බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.
?නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, සහ එලිමහන් මුළුතැන්ගෙයක් ඇත.
?ප්‍රධාන අංග සම්පූර්ණ නාන කාමරය සහ අමතර නාන කාමරයක් සහ අමතර වැසිකිළියක් ඇත.
?සිවිලිං සහිතයි, ටයිල්කර ඇත, ඉඩම වටා තාප්පය, නිදහස් පරිසරය.
?ළිං ජලය සහ මාර්ගස්ථ ජලපහසුකම.
?ගණේමුල්ල නගරයට විනාඩි 4යි.
?ප්‍රධාන පාසල්, St. ඉසිදෝරු පල්ලිය සිරිමහින්දාරාම පන්සල, ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය ආසන්නව පිහිටා ඇත.
?මිල ලක්ෂ 80 (මිල සාකච්ඡා කල හැක.) බ්‍රොකර් වරුන් අනවශ්‍යයි.
☎️ගැණුම්කරුවන් අමතන්න.