Post On: 29 Jun 2021
Ref No: REF29-06-2021-1718
Views : 145
Location : Gampaha / Kadawatha
: 6 perchas
: 5
: 2
කඩවත ගණේමුල්ල ප්රදාන මාර්ගයට 300m දුරින්,පොකුණ හන්දිය ප්රදාන බස් මාර්ගයට මුහුණලා ඇති අති නවීන සුඛෝපභෝගී දෙමහල් නව නිවස(කිසිවෙකු පදිංචි වී නොමැත) විකිණීමට ඇත.
*කඩවත, රාගම,ගනේමුල්ල, බටුවත්ත,තේවත්ත පල්ලියට විනාඩි 10 දුර...
*කාමර 5
*නාන කාමර 2
*ග්රැනයිට් පැන්ට්රි
*ගරාජය
*ෆිනිෂින් වහල
*රෝල ඩෝ
*සම්පූර්ණ ටයිල් පොලව
පර්චස් 6 යි ලක්ෂ 160යි.
මිල ගණන් සාකච්ඡා කළ හැක.
අමතන්න