House for sale at kalagadihena

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1151

Views : 22

Location : Kandy / Kandy

Description

කළගෙඩිහේනේ නුවර පාරට කිමි.01 දුරින් නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.නිදන කාමර 5,
නාන කාමර 2 ක් සහ bathtub
මුළුතැන්ගෙය, කෑම කාමරය ,Living areas
රූපවාහිනී ලොබිය, වෙරන්ඩාස් සහ (සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත)
ළිං ජලය, විශාල ජල ටැංකිය
ලංකා උළු සහ නාන භාණ්ඩ
තේක්ක දොරවල් සහ ජනෙල්
ග්රිල් සහ සියලුම කවුළු.
ලයිට්, තිරරෙදි , සහ සියල්ල සම්පූර්ණයි. කළ යුතු කිසිවක් නැත.(2021 මැයි නවීකරණය කරනලදී )
ඉදිකරන ලද්දේ 2013 GMC අනුමත කරමිනි. මහනුවර කොළඹ පාරට 1 කි.මී. භූමි ප්රමාණය පර්චස 43 කි. නව මිළ මිලියන 21.5 කට දෙනු ලැබේ(අයිතිකරු විදේශ ගත වන බැවින් මුදල් හදිසි මුදල් අවශ්‍යතාවකි,).පරීක්ෂාවෙන් පසු මිළ සාකච්චා කළ හැක. කරුණාකර 0764654158 / 0777127225 ලහිරු අමතන්න