House for sale at Kaluthara Aluthgama

Post On: 30 Jun 2021

Ref No: REF30-06-2021-1730

Views : 63

Location : Kalutara / Kalutara

Description

කලුතර ,අලුත්ගම ,කාලවිල ,
නිවසක් සමග ඉඩම්
විකිණීමට .
පර්චස්-; 38.50 ඉඩම වටා තාප්පය
ඉතා මනරම් පරිසරය කි.
පහළ තට්ටුවෙ වැඩ නිමවා ඇත.
Hot water පද්ධතිය ක් සමග Bath room.
තවද;-පර්චස් 12.50 ඉඩම් කැබැල්ලක් ද ඇත.
අලුත්ගම නගරයට 6KM
Hiway පිවිසුමට 5KM
=පර්චස් 38.50 සමග පර්චස්12.50 ඉඩම් දෙකම ගන්නවනම් මිල ලක්ෂ 65කි.
=වෙනම ගන්නවනම් පර්චස් 38.50 ඉඩමේ මිල
ලක්ෂ 58 කි.
=පර්චස් 12.50 ට ලක්ෂ 8.50 කි.
ගණන් මිනුන් සාකච්ඡා කොට වෙනස් කල හැකිය.
CALL :-