House for sale at Kandy

Post On: 01 Jun 2021

Ref No: REF01-06-2021-1135

Views : 26

Location : Kandy / Kandy

Description

✳️ මහනුවර - පූලියද්ද බස් මාර්ගයේ ( නිකලන්ද ග්‍රාමයේ ) දොලකට මායිම්ව
✳️ නිවස සහ පර්චස් 80 ක ඉඩම
✅ මහනුවර නගරයේ සිට 10km දුර ( බස් එකේ එනවනම් විනාඩි 20 යි )
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ ප්‍රධාන බස් මාර්ග දෙකකට මැදිව පිහිටා ඇත ( ඇතුල්ගම සහ පූලියද්ද )
✅ ජලය , විදුලිය සහිතයි
✅ නිස්කලංක ගැමි පරිසරය
✅ අඩි 18 පාර ( ඉඩමට ඉහලින් සහ පහලින් පිවිසුම් දෙකක් ඇත )
කාමර දෙක , සාලය , මුළුතැන්ගෙය , නාන කාමරය සහ කුඩා ගබඩා කාමරය සහිත අංගසම්පූර්ණ නිවස ( තවත් ඉදිරි කොටසකටද අත්තිවාරම් දමා ඇත ) සහ පර්චස් 80ක ඉඩම මුදල් හදිසියක් මත ඉක්මනින් විකිනීමට.
✅ ලක්ෂ 68 යි.
✅මිල ගනන් සුලු වෙනසක් කරගත හැක .
අමතන්න - 0770337102 ( රත්නායක )