House for sale at Kolonawa

Post On: 04 Jun 2021

Ref No: REF04-06-2021-1208

Views : 8

Location : Colombo / Kolonnawa

Description

නාගරික පලාතකින් නිදහසේ ඉන්න නිවසක් හොයන ඔබට මෙන්න සද්දයක් බද්දයක් නැතුව පාඩුවෙ ඉන්න නියම තැනක් 💗
කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරයෙන් නිවස ඉදිරිපිට හා පිටුපස සුන්දර උද්‍යානක් සමගින් පර්චස් 30 ඉඩම හා අන්ගසම්පුර්ණ නිවස ප්‍රදේශයේ අඩුම මිලට
💰මුදල ලක්ෂ 335
💠 වැල්ලම්පිටිය පොලිසියට 500m
කොටුවට 6km
කාගිල්ස් හා කීල්ස් එකට 2km
💠 පෙට්ටා ​​වලට ඉතා ආසන්නව, කඩුවෙල
අධිවේගී මාර්ගය, අනෙකුත් සියලුම ප්‍රධාන වීදි වලට ආසන්නව
📛 A/C කාබර 3
බාත් රෑම 2 (සුර්ය උණු වතුර සහිත 1)
සාලය
කුස්සිය
කෑම කාබරය
වාහනය පාර්ක් කිරීමට හැකියාව ඇත
➡️ නල ජලය 🚰
➡️ විදුලිය සහිත
➡️ ජනප්‍රිය පාසල් රැසකට මැදිවු.
➡️ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි.
➡️ නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
➡️ සුහද සීලී අසල්වැසියන්.🤝
Contact -0710535782)