Post On: 17 Feb 2020
Ref No: REF17-02-2020-230
Views : 162
Location : Kurunegala / Kuliyapitiya
: 15 Perches
: 4
: 1
පර්චස් 15 ඉඩම උලු සෙවිලි කල ව.අඩි 40*41 ප්‍රමාණයේ නිවස නිරවුල් ඔප්පු කලුගලින් බදින ලද ලිද නල ජලය විශාල සාලය කෑම කාමරය මුලුතැන් ගෙය වයබ විශ්ව විද්‍යාලය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය පොලීසිය උසාවි සංකීර්ණය ප්‍රා.ලේ කාර්යාලය කාර්මික විද්‍යාලය ඇතුලු රජයේ කාර්යාල වලට විනාඩි 10 දුර කුලියාපිටිය නගරයට විනාඩි 15 දුර ප්‍රධාන මාර්ගයට මීටර් 100 දුර සියලු පහසුකම් සහිතයි.