Post On: 22 Jun 2021
Ref No: REF22-06-2021-1594
Views : 161
Location : Kurunegala / Kurunegala
: 12.5 perches
: 3
: 1
කොළඹ - කුරුණැගල 05 ප්රධාන මාර්ගයට 500M පමණ දුරින් පිහිටි මෙම පර්චස් 12.5 කින් යුත් ඉඩම සහිත නිවස ඉක්මනින් විකිණේ...
සින්නක්කර ඔප්පු පිඹුරු පත් සහ අනුමත කර ඇති නිවාස දළ අැස්තමේන්තුවද සහිතයි.
නිවස
ප්රධාන කාමරය සහිත කාමර 03කින්ද ( Master bed Rm with three Bath room)
සාලයකින්ද ( Hall)
කැම කාමරයකින්ද ( Dinning Hall)
කුස්සියකින්ද ( Kichen)
නාන කාමරයකින්ද ( Bath Room)
එලිමහන් ආලින්දයකින්ද( Open Waranda) යුක්ත වේ.
නිවස සහිත ඉඩමට අඩි 12 ක පුළුල් මාවතක් පවති.
වැටවල් සදහා කණු යොදා කම්බි වැට යොදා ඇත.
සාලයට සහ කැම කාමරය සහ නිවස පිටත කපරාදු කිරිමට සහ ටයිල් යෙදිමට පවති. කාමර සහ කුස්සියට නාන කාමරයට ටයිල් යොදා තිබේයි.
ජල විදුලි පහසුකම් නිවසට සපයා ඇත.
ඉඩමේ සිට ...
මිනුවන්ගොඩ නගරයට 3km
මිගමුව නගරයට - 16 km
කටුනායක නගරයට - 12km
කොළඹ නගරයට - 34 km
ගම්පහ නගරයට - 12km
මිල - ලක්ෂ 43 යි.
අමතන්න