House for sale at Maharagama

Post On: 24 Jun 2021

Ref No: REF24-06-2021-1621

Views : 277

Location : Colombo / Maharagama

Description

ඉක්මනින් නිවසක් විකිණීමට,
පන්නිපිටිය, පැලන්වත්ත තනි මහල් නිවසක් විකිණීමට,
මහරගම පිලියන්දල ප්‍රධාන මාර්ගයට මීටර 800යි, මහරගම නගරයට 4 km,
ඉඩම පර්චස් 10 යි,
නිවසේ වර්ග අඩි 2000 යි,
විශාල කාමර 4 යි,
වාහන පාර්කින් ඇත,
වට තාප්ප සහිතයි ,
නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 යි,
නිරවුල් ඔප්පු,
මිල ලක්ෂ 110 (මිල සාකච්ඡා කල හැක)
බ්‍රොකර් වරුන් සදහා ගාස්තු දෙනු නොලැබේ.
අමතන්න