House for sale at malabe

Post On: 05 Jun 2021

Ref No: REF05-06-2021-1243

Views : 39

Location : Colombo / Malabe

Description

🔺මාලබේ තියෙන්නෙ (සුසිලාරාම පාරෙ)
🔺තට්ටු දෙකයි
🔺ඔක්කොම ටයිල් අල්ලල තියෙන්නෙ.
🔺කාමර 4 යි
🔺Bathroom 3 යි
🔺වෙනම එලියෙ කාමරයකුයි bathroom එකකුයි හදල තියෙනව වැඩ කරන කෙනාට.
🔺පර්චස් 10 යි
🔺වාහන 3ක් දාන්න පුලුවන්
🔺Garden එක full කම්ප්ලීට්.තනකොල අල්ලල ලයිට් දාල ලස්සනට හදල තියෙන්නෙ.
🔺ගෙදර හැම දෙයක්ම අලුතෙන් දාල තියෙන්නෙ.
👉Price :- ගෙදර තියන හැම දෙයක් එක්කම දෙන්න හිතන් ඉන්නෙ.ඇදවල් කබඩ් සෝෆා එ ඔක්කොම අලුත් එව්ව. 25 000 ,000
👉 ගේ විතරක් නම් 24 000 000 - 24 500 000
බ්‍රෝකර්ල කතා කරන්න එපා.
Call more details :-