Post On: 02 Jul 2021
Ref No: REF02-07-2021-1779
Views : 283
Location : Matara / Akuressa
: 15 perchs
: 2
: 1
මාතර ගොඩගම අකුරැස්ස පාරට 2km දුරින් ගොඩගම-සුල්තානාගොඩ පාරේ තට්ටු දෙකේ නිවසක පහල තට්ටුව නිම කරන ලද කාමර දෙකක නිවසක් ඉක්මනින් විකිණීමට...වැඩ ටිකක් ඇත...දැනට කුලියට දී ඇත...පර්.15යි...නිරවුල් ඔප්පු...ගොඩගම හයිවේ පිවිසුමට 2.5km...නිස්කලංක පරිසරය...
පහල කාමර දෙකයි...
සාලය...
නානකාමරය...
කුස්සිය...
දෙපැත්තක තාප්පය දමා ඇත...
ලක්ෂ 55යි...
මිල ගනන් වෙනස් කරගත හැකිය...