House for sale at Matara Akuressa

Post On: 02 Jul 2021

Ref No: REF02-07-2021-1779

Views : 159

Location : Matara / Akuressa

Description

මාතර ගොඩගම අකුරැස්ස පාරට 2km දුරින් ගොඩගම-සුල්තානාගොඩ පාරේ ත⁣ට්ටු දෙකේ නිවසක පහල තට්ටුව නිම කරන ලද කාමර දෙකක නිවසක් ඉක්මනින් විකිණීමට...වැඩ ටිකක් ඇත...දැනට කුලියට දී ඇත...පර්.15යි...නිරවුල් ඔප්පු...ගොඩගම හයිවේ පිවිසුමට 2.5km...නිස්කලංක පරිසරය...
පහල කාමර දෙකයි...
සාලය...
නානකාමරය...
කුස්සිය...
දෙපැත්තක තාප්පය දමා ඇත...
ලක්ෂ 55යි...
මිල ගනන් වෙනස් කරගත හැකිය...