House for sale at Mathara dickwella

Post On: 01 Jun 2021

Ref No: REF01-06-2021-1129

Views : 5

Location : Matara / Dickwella

Description

මාතර දික්වැල්ල ප්‍රදේශයේ අලුතින් ඉදි කල නවීන නිවසක් විකිණීමට.
.දික්වැල්ල ප්‍රදාන බස් නැවතුම්පොලේ සිට මීටර් 400ක් දුරින් පිහිටා ඇති
මෙම තෙමහල් නිවස දික්වැල්ල අලුත් පාරට ආසන්නයේ ඉතාම නිස්කලංක පරිසරයක පිහිටා ඇත...
රදම්පොල දුම්රියපොළට මීටර් 600...
වැවුරුකන්නල පන්සලට මීටර් 450..
හිරිකැටිය බීච් එකට මීටර් 800..
ෆැමිලි රෙස්ටුරන්ට් එකක් ලෙස ද ලියාපදිංචි කර ඇත..පදින්චියට හෝ සංචාරක කර්මාන්තයටද කදිමයි....
නිරවුල් ඔප්පු සහිත අංගසම්පූර්න නිවසකි..
වැඩි දුර තොරතුරු සදහා අමතන්න..
Damith Landage 0718535480 /0741501900