House for Sale at Minuwangoda

Post On: 04 Jun 2021

Ref No: REF04-06-2021-1218

Views : 9

Location : Gampaha / Minuwangoda

Description

🏘️මිනූවන්ගොඩ පොල්වත්තේ නිවසක්  විකිණීමට..
🛣️නිවසේ සිට කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට-700m
✈️Airport -8km
🛩️Airforce trade traning school ඒකල-7km
🚦නිවසේ සිට මිනූවන්ගොඩ නගරයට -3km
🚑මිනූවන්ගොඩ රෝහලට -3.9km
🛣️Hayway - 11km
මිනූවන්ගොඩ ප්‍රධාන පෙලේ පාසල් රැසකට නිවසේ සිට ඉක්මනින් ලගා වීමේ හැකියාව ඇත.
🏫Nalanda girls & boys school-3.4km
🏣President college -1.8km
🏫Reggie ranathunga college -2.2km
🏣බූරුල්ලපිටිය මහා විදයාලය-3km
🏫පොල්වත්ත රතනසාර මහා විදයාලය-600m
මෙම සියලු පහසුකම් ඇති මෙම නිවසේ,
🏠කාමර -3
🏠කෑම කාමරය
🏠සාලය
🏠කුස්සිය
🧖‍♂️නාන කාමරය
💦ලිං ජලය,
📞දූරකතන පහසුකම් ඇත.
🥭🥭පලදාව  ලබා ගත හැකි අඹ,පොල් ගස්වලින් සමන්විත මෙම ඉඩම,,
පිරිසිදු ඔප්පුවක් සහිතය..
පර්චර්ස් -25 කි..
ලක්ෂ 95 (මිල ගනන් අඩූ කරනූ නොලැබේ)
ඉතා හදිස්සිතාවයක් නිසා මිල ගනන් අඩූ කරන ලදී..
බ්‍රොකවරුන් සදහා 3% හිමි වේ.