House for Sale at Minuwangoda

Post On: 26 Jun 2021

Ref No: REF26-06-2021-1657

Views : 127

Location : Gampaha / Minuwangoda

Description

අංග සම්පූර්ණ නිවස
ලක්ස 65
පර්චස් 17
අවශ්‍ය නම් පර්චස් 32 උවත් ගත හැක
පර්චස් 32 සමග නිවස ලක්ස =95
නිරවුල් ඔප්පූ
කාමර 4 බාත් රෑම් 1 කෑම කාමරය සාලය වැරන්ඩාව කුස්සිය වට තාප්පය ගසා ගේට්ටුව දමා ඇත ..
නයිවල නගරයට කිමී 1
ගම්පහ නගරයට කිමී 8-10
වෙයන්ගොඩ නගරයට කිමී 5-6
ඉදිවන අදිවේගී පිවිසුමට km5 ආසන්න ව....
නිවස ඉදිරින්ම අඩි 20 කාපට් මාර්ගය..
පැමින බලන්න..
නිදහස් සාම කාමී වට පිටාව ...
ස්තූතිය ....