House for sale at Moragahena

Post On: 01 Jun 2021

Ref No: REF01-06-2021-1141

Views : 20

Location : Colombo / Maharagama

Description

❌#ගෝනපොළ,#තලගල ප්‍රදේශයෙන් වටිනා ඉඩම සහ නිවස.
⭕මොරගහහේන 127 පිළියන්දල පාරට 600 M
⭕හොරණ නගරයට 9 KM
⭕හොරණ 120 කොළඹ පාරට 3 KM
⭕හෝමාගම නගරයට 9 KM
⭕කහතුඩුව Highway පිවිසුමට 6 KM
⭕පර්ච්ස් 15.5 ක ඉඩම සමග නිවස( 1පර්ච් = රු:200,000)
⭕️ඵලදාව සහිත පොල්ගස් 3 ක්, කොස්ගහක්, අලිගැටපේර ගසක්,කෙහෙල් ගස් වලින් සමන්විත වේ.
⭕නළ ජලය,ළිං ජලය,කාමර 3 ක්,කඩ කාමරයක්,සාලය,කුස්සිය , නාන කාමරයක් සහ වට තාප්පය සහිත අංග සම්පුර්ණ නිවස.
⭕මිල රුපියල් #ලක්ෂ43 යි.
⭕වැඩි විස්තර සදහා :- 0719052009 / 0772684119