Post On: 30 Jun 2021
Ref No: REF30-06-2021-1736
Views : 156
Location : Gampaha / Negombo
: 15 perchas
: 5
: 2
මීගමුව - දිවුලපිටි ප්රධාන මාර්ගයෙ කඩවලින් ( ප්රධාන මාර්ගයට 150M , ප්රධාන පාර පෙනේ.)
මුදල් හදිසියක් සදහා හැකි ඉක්මනින් දෙනු ලබන
මෙම පර්චස් 15ක ඉඩම සහිත දෙමහල් නිවස ලක්ෂ 40කට පමණ හැකි ඉක්මනින් දෙනු ලබයි,
ඉඩමෙහි වටිනාකම පමණක් ලක්ෂ 30-32ක් පමණ වේ...
බිම් මහල සාලෙ, නිදන කාමරය , කෑම කාමරය , කුස්සිය වේ.
ඉහල මහලය කාමර 4ක් සහ ඕපන් ඒරියා එකක් සහිතයි, ඉහල මහලය සදහා පඩිපෙල පිටතින් පිහිටයි,
විමසන්න