House for sale at Nuwaraeliya

Post On: 05 Jun 2021

Ref No: REF05-06-2021-1237

Views : 5

Location : Nuwara Eliya / Ginigathena

Description

🏡️නුවරඑළිය නගර මධ්‍යයේ
ප්‍රධාන පාරට මුහුණලා මහරෝහල ඉදිරිපිට ඇති දෙමහල් නිවස විකිණීමට ( නිවාඩු නිකේතනයක් ආකාරයට සකසා ඇති)
🏠️නුවරඑළිය මහ රෝහල ඉදිරිපිට පිහිටා ඇත
🏡️මුලු පර්චස් ප්‍රමාණය 22කි
🏡️සින්නක්කර ඔප්පුව
🏡️වාහන 5ක් නැවත්වීමේ හැකියාව
🏡️පලමු මහල කාමර 4,බාත්රූම් 4 සහ කුස්සිය
🏠️දෙවන මහම කාමර 5,බාත්රූම් 2
තුන්වන මහල වුවද සෑදිය හැකි ආකාරයට slab දමා ඇත.
40 million