House for sale at Piliyandala

Post On: 13 Dec 2020

Ref No: REF13-12-2020-941

Views : 28

Location : Colombo / Piliyandala

Description

පිලියන්දල මඩපාතෙන් අගනා නව නිවසක්
පර්චස් 16
නිදන කාමර 5
නාන කාමර 3
විශාල සාලය
අලංකාර ගෙමිදුල
තනි මහල් නිවස
නිස්කලංක පරිසරය
වාහන ගාරාජ් 2 කක් සමග
වාහන 6 ක් නැවත්වීමෙ පහසුකම් ඇත.
ප්‍රධාන පාරට මුහුනලා ඇත.
සුපිරි වෙලදසැල්.පිහිනුම් තටාක.පිටිනිය.ඉන්ධ්න පිරවුම් හල් මීටර් 300 අතුලත පිහිටා ඇත.
ලක්ශ 160
මිල ගනන් සාකච්චා කල හැක.
ගනුම්කරැ අමතන්න
0703507177