House for sale at Ragama

Post On: 08 Jun 2021

Ref No: REF08-06-2021-1308

Views : 77

Location : Gampaha / Ragama

Description

රාගම නිවසක් විකිණිමට තිබෙි.
සැලැබි දමා පහත මාලය සමිිපූර්ණයෙන් නිම කර තිබෙි. පර්චස් 8.90
රාගම,කඩවත අතර දෙල්පේ හන්දියට මිටර් 600යි
කාමර 4යි
නානකාමර 1යි එලියේ වැසිකිලියක් තිබෙි.
හොද නිස්කලංක පරිසරයක පිහිටා තිබෙි.
කිසිම ජලගැල්මකට හසු නොවන ඉඩමකි.
රාගම නගරයට කිලෝමිටර් 2යි
මහජන බැංකුවෙි දැනට ණයක් පවා අරගෙන තිබෙි.
මිල ලක්ෂ 110යි
නිවස දැක බලා මිල ගනන් කතා කල හැක.
අමතන්න