House for sale at Ragama

Post On: 26 Jun 2021

Ref No: REF26-06-2021-1653

Views : 208

Location : Gampaha / Ragama

Description

නිවසක් විකිණීමට
රාගම ගල්වල හන්දිය පාරේ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත.
පර්චස් 7ක් ඇත. රාගම හන්දියට 2km ක් දුර ඇත.
මිල ලක්ෂ 25 යි.
සාලය
කාමර දෙකයි
නානකාමරය
කෑම කාමරය
මුළුතැන්ගෙය
ඔප්පු නැත පැවරුම් පමණයි
විමසීම්