House for sale at Ragama bathuwaththa

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1169

Views : 18

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
රාගම, බටුවත්ත පර්චස් 10 තනි මහල් නිවස
-----------------------------------------------------------------------------
පොදු ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා වන දුම්රිය මෙන්ම මගී
ප්‍රවාහන බස් රථ සේවාවෙන් ගමනාගමන කටයුතු සදහා
ඉතා පහසුවෙන් වුවද ඉඩම වෙත ලගා විය හැකි ප්‍රධාන
පෙලේ පාසැල්, සුපිරි වෙළද සැල් මෙන්ම බැංකු පහසුකම්
වලින් සපිරුනු බටුවත්ත ප්‍රධාන නගරයට 1 km ක් නිදුරින්,
බටුවත්ත ප්‍රාථමික හා ද්විතීක විද්‍යාලයන්ට සීමිත දුරකින්
පිහිටි පර්චස් 10 න් යුතු තනි මහල් නිවසක් ඉක්මනින්ම විකිණීමට ඇත.
▶ සාලය
▶ කාමර 3යි
▶ කෑම කාමරය
▶ ඇතුලත නානකාමර
▶ පිටත වැසිකිළිය
▶ ගෙබිම පූර්ණ ටයිල් අතුරා ඇත
▶ මුලු වහලය සදහා ආවර්ණය කරන ලද සීලිම සහ වැරෙන්ඩාව
සුවදායක නිස්කලංක පරිසරයක මෙන්ම රාගම, ගණේමුල්ල, ගම්පහ සහ කඳාණ යන ප්‍රධාන නගරයන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි දුරකින් හා වටිනාමක් ඇති බිම් කොටසක ඉදිකරන ලද නිවසකි.
▶️ පිරිසිදු ඔප්පු
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
▶️ වාහන නැවතීමේ පහසුකම්
⏺️ බටුවත්ත දුම්රිය පලට,බස් නැවතුමට 1km
⏺️ රාගම නගරයට 4 km
⏺️ ගණේමුල්ල නගරයට 5 km
⏺️ ගම්පහ නගරයට 10 km
නිවසේ සම්පූර්ණ මිල රු. *7700000/= ("ලක්ෂ හැත්තෑ හතයි" මිල ගනන් සාකච්ඡා කරගත හැක)
නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට විමසන්න.
0772906282 / 0712718808 (ප්‍රසාද්)