House for sale gampaha ragama

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1160

Views : 8

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
රාගම පේරලන්ද ප්‍රධාන පාරට (264) සම්බන්ද පේරලන්ද දුම්රිය පල හංදිය හා දිවෙන බත්ගම්මුල්ල පාරේ පර්චස්12 ක බිම් කොටසක ඉදිවුනු නිවසක් විකිණීමට ඇත.
# කාමර 3
# නාන කාමර 1
# කෑම කාමරය සහ කුස්සිය
# සම්පූර්ණ සිවිලිම
# ටයිල් අතුරා ඇති සාලය
පුළුල් මාර්ග
පේරලන්ද දුම්රිය පලට මීටර 150 යි
රාගම හා කඳාණ නගරයන්ට 1Km
රාගම පේරලන්ද දුම්රියපොළට ඉතා සමීපයෙන් අංග සම්පුර්ණ නිවසක්
වටේටම තාප්ප දමා රෝලර් ගේට්ටු සහිතය
වාහන නැවැත්වීමේ පහසුකම්
බැංකු ණය ලබා ගත හැකි පිරිසිඳු ඔප්පු
රාගම පේරලන්ද බස් පාරට සමීපයෙන්
රාගම රෝහල , Leesons , Browns රෝහල් වලට විනාඩි 5න්
පල්ලිය , පාසල් , පන්සල් වලට විනාඩි 5න්
සියලුම පහසුකම් සහිතය
වැදගත් නේවාසික පරිසරය
මිල ලක්ෂ 85/= (සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සදහා විමසන්න