House for sale gampaha Ragama

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1162

Views : 6

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
රාගම නගරයට හා මහාබාගේ නගරයට ඉතා සමීපයෙන් ඇති රාගම ඇලපිටිවල ප්‍රධාන මාර්ගයේ පිහිටි පර්චස් 9.9ක නිවසක් විකිණීමට ඇත.
▶️ කාමර 2යි
▶️ ඉඩ පහසුකම් ඇති සාලය
▶️ කුස්සිය සහ කෑම කාමරය
▶️ නාන කාමරය
▶️ සීවිලිම
සුවපහසු වටපිටාව සහ පිරිසිදු ඔප්පු
මිල රුපියල් ලක්ෂ 75/= (සාකච්ඡා කරගත හැක)
විමසන්න