House for sale gampaha yagoda

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1170

Views : 18

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
පහල යාගොඩ පර්. 13 ඉඩමේ පිහිටි නිවස
----------------------------------------------------------------------
ගණේමුල්ල ගම්පහ ප්‍රධාන මාර්ගයට සහ නුවර
කොළඹ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන යාගොඩ
දුම්රිය පල හරහා ගමන් ගන්නා ට්‍රැක්මෝ හන්දියට
දිවෙන ගම්පහ නගර සීමාවේ පහල යාගොඩ මාර්ගයේ
පර්චස් 13ක බිම් කොටසක පිහිටි වැඩ නිමවෙමින්
පවතින නිවසක් විකිණීමට ඇත.
▶️ සාලය
▶️ කාමර 4
▶️ කුස්සිය
▶️ පිටත කුස්සිය
▶️ ඇතුලත නානකාමර 2
▶️ පිටත නාන කාමර 1
▶️ සම්පූර්ණ නිමවන ලද සීලිම සහ ගෙබිම සම්පූර්ණ ටයිල් ඇතුරා ඇත
⏺️ ගණේමුල්ල ගම්පහ බස් මාර්ගය 300 m (ඕරුතොට පාර හරහා)
⏺️ නුවර පාරට 1.8 km (ට්‍රැක්මෝ හන්දිය හරහා)
⏺️ ගණේමුල්ල නගරයට 4.5km
⏺️ ගම්පහ නගරයට 5.2km (ඕරුතොට පාර හරහා)
⏺️ ගම්පහ නගරයට 7km (නුවර පාර හරහා)
⏺️ කඩවත නගරයට 9km
✔️ පිරිසිදු ඔප්පු
✔️ ජල විදුලි, දුරකථන පහසුකම්
✔️ පුලුල් පිවිසුම් මාර්ග
නිවසේ සම්පූර්ණ මිල රු. *9800000/= ("ලක්ෂ අනූ අටයි" මිල ගනන් සාකච්ඡා කරගත හැක)
විමසන්න.
0772906282 / 0712718808 (ප්‍රසාද්)