Post On: 29 Jun 2021
Ref No: REF29-06-2021-1706
Views : 178
Location : Colombo / Angoda
: 6.5 pechase
: 4
: 2
IDH ප්රදේශයේ අගනා නිවසක් විකිණීමට ඇත
•Asian grammer school පාසලට ඉතා ආසන්නයි.IDH හංදියට,IDH මහ රෝහලට,බස් නැවතුම්පළට ද ඉතෙ ආසන්නව පිහිටා ඇති නිරවුල් ඔප්පු සහිත නිස්කලංක පරිසරයත පිහිටා ඇති දෙමහල් නිවසකි.
•පළමු මහල - ආලින්දය
කාමර 02 (තවත් කුඩා කාමරක්ද සහිතයි)
කෑම කාමරය
මුළුතැන්ගෙය
නාන කාමරය
වැසිකිළිය
•දෙවන මහල - කාමර 02
මුළුතැන්ගෙය
නාන කාමරය
බැල්කනිය
*වාහනයක් නවතාලිය හැක.
*පළමු මහලට හා දෙවන මහළට වෙන් වෙන්ව විදුලිය ලබාගෙන ඇත.
*පර්චස් 6.5
*මිල ලක්ෂ 150 (සාකච්ඡා කරගත හැක)
*අමතන්න :-