House for sale Negombo

Post On: 22 Jun 2021

Ref No: REF22-06-2021-1600

Views : 120

Location : Gampaha / Negombo

Description

# මිගමුව දිවුලපිටිය( 242) මර්ගයේ මරද ගහ මුල නගරයේ වාස්තු විද්‍යානුකූලව මනරම් පරිසරයක ඉදි කල
නිවසක් විකිණීමට ,
• පර්චස් 18යි. ( 18 perches )
• නිදන කාමර 3 (ඇතුලත 3, පිටත 1)( bed rooms ) �
• සාලය (Full Complete-ටයිල් අල්ලා ඇත)
• කෑම කාමරය(-ටයිල් අල්ලා ඇත) ( dining room )�
• කුස්සිය ( kitchen )�
• නාන කාමර 1 ( bathroom )
• පිටත නාන ස්ථාන 1( Shower Area)
• වැසිකිලි 1 ( toilet )�
• වාහන 5ක් පමණ නවතා තැබිය හැකි මිදුල
• කොස් ලීයෙන් හා බුරුත ලීයෙන් උළුවහු ජනේල. �
• නිවස වටා තාප්පය ගසා ඇත.
• ඉඩමේ සිට ප්�රධාන පාරට 150M පමණි. �
• විදුලිය සහ ජලය ��.
• සියලු පහසුකම් අසල වටපිටාවෙන්ම සපයා ගත හැකිය.
• ඉඩමට අඩි 12 පාර. �
• නිරවුල් ඔප්පු. ( Clear documents )�
• ඉතා සුහදශීලී පරිසරය.
• ගැනුම්කරුවන් පමනක් විමසන්න.
�අමතන්න
/
Please Call or Whats app For the Price