House sale at Ja-ela

Post On: 29 May 2021

Ref No: REF29-05-2021-1036

Views : 10

Location : Gampaha / Ja-Ela

Description

ජා ඇළ කපුවත්තේ අගනා නිවසක් සහා බිම්කොටසක් ඉක්මනින් විකිණීමට . මිල ලක්ෂ 130යි , පර්චස් 15යි , මිල ගණන් කතා කරගත හැක , වැඩි විස්තර සදහා ගැනුම්කරුවන් පහාත විස්තර කියවන්න කියවා බලා අමතන්න 0715903663-0761240603 ( මංජුල ).
https://youtube.com/watch?v=itO-nrOceC8&feature=share #realbromanja මෙම ලින්ක් එකෙන් ඔබට අපගේ යුටියුබ් චැනලයේ ඇති තවත් වටිනා අගනා නිවාස බලගත හැකිය .
1🏘️ පර්චස් 15යි , වෙනමම පර්චස් 7.5ක් සමග
2🏘️ ප්‍රදාන සාලය , නිදනකාමර 3යි , මුලුතැන්ගෙය , ඈටෑච් බාත්රූම් 1ක් , ෆුල් ටයිල්ස් , ෆුල් සිවිලිම් , මිල ලක්ෂ 130ක් පමණයි .
3🏘️ ෆුල් ටයිල්ස් කර ඇත , cctv පද්දතියක් සහිතයි , තවත් නිවසක් සාදාගැනීමට හැකි හිස් බිම්කොටසක් සහිතව .
4🏘️ කොළඹ මීගමු ප්‍රදාන මාර්ගයට මීටර් 800යි, පල්ලියට මීටර් 200යි , ප්‍රසිද්ධ පෙළේ සුපිරි පාසල් , පංසල් , සුපමාර්කට් , පුලුල් මර්ග , සියලුපහාසුකම් සහිතයි .
5🏘️ මෙම අගනා නිවස සහා බිම්කොටස ඉක්මනින් ඔබගේ කරගන්න දැන්ම අපගේ විස්වාශනීය රස්තියාදුවක් නැති කඩිනම් සේවාවක් ලබාගන්න අමතන්න 0715903663-0761240603 ( මංජුල ) , ඔබට අවශ්‍ය ඉඩමක් නිවසක් ඉක්මනින් මිලට ගැනීමට , විකුනා ගැනීමට ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ) අප අමතන්න 0715903663-0761240603 . ස්තූති .