House for sale at gampaha koholvilla

Post On: 02 Jun 2021

Ref No: REF02-06-2021-1174

Views : 7

Location : Gampaha / Ragama

Description

පලාත : බස්නාහිර
දිස්ත්‍රික්කය : ගම්පහ
ස්ථානය : කිරිබත්ගොඩ නගර මධ්‍යය
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සුකෝපභෝගී තෙමහල් නව නිවස (B/New Luxury House)
------------------------------------------------------------------------
කිරිබත්ගොඩ නගර මධ්‍යයට ඉතා සමීපව, කොහොල්විල පාරේ
පිහිටි අගනුවරට ඉතා ඉක්මනින් ප්‍රවේශ විය හැකි. නවීන ගෘහ
සැලසුම් මාදිලියෙන් මෙන්ම සිත් ගන්නා සුළු අලංකරණයෙන්
හා මනස්කාන්ත නිමාවකින් යුතු පර්චස් 10.5 ක බිම් කොටසක
වර්ග අඩි 3200 ක වපසරියකින් යුතු සුවපහසු පරිසරයක ඉදිකරණ
ලද අධි සුකෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට ඇත.
අංගෝපාංග
---------------------
▶️ කාමර 4 යි
▶️ නාන කාමර 3 යි
▶️ ඉහල සහ පහල මාලයන් වල පිහිටි ඉඩ පහසු සහිත සාලය
▶️ කෑම කාමරය සහ පැන්ට්‍රිය
▶️ පිටත නාන කාමරය සහ වැසිකිලිය
▶️ සේවක කාමරය
▶️ ඉහල මාලයේ Roof Top සහිතයි
▶️ ද්විත්ව පිවිසුම් සහිත රෝලර් ගේට්ටු (Dual Roler Gate)
▶️ ද්විත්ව වාහන නැවතුම් පහසුකම් (Dual Vehicle Parking)
සුකෝපභෝගී නිවසක තිබිය යුතු සියලු අංගෝපාංගයන් මනා ලෙස
කළමනාකරණයකර සහා සැලසුම් කරමින් නිම කරන ලද මෙම
තෙමහල් නිවස සියලු පහසුකම් වලින් සපිරුනු සුපිරි වෙළදසැල්,
පාසැල්, බැංකු සහ සුකෝපභෝගී සාප්පු සංකීර්ණ සහ නිමි ඇදුම්
ප්‍රදර්ශනාගාර පිහිටි අගනුවර වෙත ඉතා පහසුවෙන් ම මෙන්ම ඉතා
ඉක්මනින්ම යා හැකි දුරක පිහිටි කිරිබත්ගොඩ නගර සමීපයේ ම පිහිටා ඇත.
වෙනත් තොරතුරු
-------------------------------
▶️ පිරිසිදු ඔප්පු
▶️ නිස්කලංක පරිසරය
▶️ ජල විදුලි පහසුකම්
▶️ පුලුල් පිවිසුම් මාර්ග
▶️ බැංකු ණය පහසුකම්
දිවයින සිව් දිග යා කෙරෙන කඩවත අධිවේගී පිවිසුමෙන් මාතර කොළඹ
පිවිසුමට සහ පෑලියගොඩ පිවිසුමෙන් කොලඹ කටුනායක අධිවේගී මාර්ග වෙතද
ඉතා ඉක්මනින් යා හැකි සමීපයේ පිහිටා තිබීම ද විශෙෂත්වයකි.
නගර සීමාවන්
-------------------------
➡️ කඩවත අධිවේගී පිවිසුමට 3 km
➡️ පෑලියගොඩ පිවිසුමට 2 5 km
➡️ කොළඹ නගරයට 3.5 km
මෙම නවීන තෙමහල් නිවසේ අපේක්ෂිත විකුණුම්
මිල රුපියල් 2,9000000/= (රුපියල් දෙකෝටි අනූ ලක්ෂයයි /රු. ලක්ෂ 290/=)
සුවදායක නිසංසල පරිසරයක ප්‍රධාන නගර හා සම්බන්ධ
විය හැකි දුරකින් පිහිටි සියලු පහසුකම් සපිරි මෙම තෙමහල්
නව නිවස පරික්ෂා කිරීම සදහා වෙලාවක් වෙන්කර ගැනීමට ඔබත් දැන්ම විමසන්න.
☎ 0772906282 / 0712718808 (ප්‍රසාද්)