Houuse for sale at homagama pitipana

Post On: 01 Jun 2021

Ref No: REF01-06-2021-1146

Views : 79

Location : Colombo / Homagama

Description

Location - හෝමාගම පිටිපන - තෙමහල් නිවසක්
✅මීටර් 100 ක් ප්‍රධාන මාර්ගයට (පිටිපන මොරගහහේන)
✅හයිලෙවල් මාර්ගයට කි.මී. 1
✅NSBM Green Campus එකට කි.මී 4යි ✅ මහින්ද රාජපක්ෂ ජාතික පාසැලට කි.මී 3.5යි.
✅කාගිල්ස් ආයතනයට කි.මී. 1
✅කීල්ස් සුපර් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල් සඳහා කි.මී 2.
❎පහළ මහලේ
👉 කාමර 2
👉 නාන කාමර 1
❎මැද මහලේ
👉 කාමර 1
👉 නාන කාමර 2
👉 මුළුතැන්ගෙය 1
❎උඩුමහලේ
👉 කාමර 2
👉 නාන කාමර 1
❇️ඉඩමේ ප්‍රමාණය පර්චස් 11.8යි.
❇️නිවසේ ප්‍රමාණය වර්ග අඩි 3200යි.
🅿️වාහන 2ක් නැවැත්වීම සඳහා ඉඩ පහසුකම් සහිතය.
මිල - ලක්ෂ 117 negotiable.
මිල ගනන් සාකච්ඡා කොට වෙනස් කළ හැක.