Hybrid කොස් .පැල

Post On: 27 Jun 2021

Ref No: REF27-06-2021-1670

Views : 80

Location : Kurunegala / Nikaweratiya

Description

Hybrid .පැල මේ කොස් ප්‍රෙබේදය අදික දුරියන් සුවදක් එයි.
(1.දුරියන් කොස් )සහ (2.පැනි වරකා )සහ (3.ගිනි වරකා )ඔක්කොම වර්ග තුනයි
(අවුරුදු 1.ගෙඩි පිදෙනවා ?.
උපරිම අඩි 5.8.අතර උසක් ගනී..
එක පැලයක මිල Rs 1450 අපි නිකවැරටිය ..
කුරුණෑගල ..
kuriyar සේවාව මගින් නිවසටම ගෙන්ව ගැනීමට පුළුවන් ..
address eka ewanna t p number ekak ewanna ...
පැල ලැබුනාම ගෙවිම් කිරීමට පුළුවන්..