Land For sale at Bomiriya

Post On: 10 Apr 2020

Ref No: REF10-04-2020-276

Views : 223

Location : Colombo / Homagama

Description

පර්චස් 52.8 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට
කොළඹ අවිස්සාවේල්ල පරණ පාරට (Low level road) මුහුණලා, වාණිජමය වශයෙන් ඉතා වැදගත්, ජනතාව බොහෝ සෙයින් ගැවසෙන මංසන්ධියක පිහිටි පර්චස් 53 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට ඇත. බැංකු ණය ලබා ගත හැකි ඉතා පිරිසිදු ඔප්පු. කඩුවෙල නගරයට හා අධිවේගී මාර්ගයට කි.මි. දෙකක් පමණි. ගංවතුර උවදුරු නොමැති උස් බිමකි. බරවාහන ලඟා විය හැක. ඉතා අගනා අනාගත ආයෝජනයකි. බැංකු හෝ කාර්යාල සංකීර්ණයකට, රථවාහන අලෙවි ප්‍රධර්ශනාගාරයකට, සුපිරි අලෙවි සංකීර්ණයකට, ගබඩා සංකීර්ණයකට, බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට ඉතා සුදුසුයි.
53p land facing Colombo Avissawella Low level road, located in Bomiriya, Kaduwela available for immediate sale. A commercially valuable land in a highly residential area. Clear title deeds. 2-3 Km to Kaduwela town and the Highway entrance. No flooding disasters at all. Excellent for a shopping complex, Bank, vehicle yard, storage complex, vehicle showroom, super Market etc. Excellent location as a highly residential area. Water, electricity available. Accessibility for heavy container vehicles.