Land for sale at Dabulla

Post On: 10 Jun 2021

Ref No: REF10-06-2021-1361

Views : 4

Location : Matale / Dambulla

Description

අල් පොන්සූ අඹ වගා කළ අඹ ඵළ ධරන පර්චස් 171 ක ඉඩමක් විකිනීමට තිබේ.
දඹුල්ල දඹුලු ඔය A9 ප්‍රධාන මාර්ගයට නුදුරින් පිහිටි මෙම ඉඩම තෙකලා විදුලිය සහිත නළ ජලය සහිත ඉඩමකී.
ඉතා ඉක්මනින් විකිනීමට තිබේ.
මුලු ඉඩම ලක්ෂ 59 කි