Land for sale at Diyagama

Post On: 29 May 2021

Ref No: REF29-05-2021-1043

Views : 6

Location : Colombo / Homagama

Description

දියගම වෙල් යායක් ඉදිරිපිට ඉදිකෙරෙමින් පවතින දෙමහල් නිවස සහ පර්චස් 15.8ක හරි හතරැස් ඉඩම විකිණීමට ඇත.
ඉඩම වටා අඩි 6 උස තාප්පයක් ඉදි කර ඇත.
නළ ජලය
විදුලිය
පිරිසිදු ඔප්පු
කහතුඩුව අධිවේගී පිවිසුමට මිනිත්තු 5යි.
මුදල් හදිසියකට ඉක්මනින් විකිනේ..
අමතන්න - 0759760776