Post On: 03 Jul 2020
Ref No: REF03-07-2020-331
Views : 178
Location : Kurunegala / Maho
: 33.5
කුරුණෑගල - අනුරාධපුර අධිවේගී මාර්ගයට මීටර් 100 (විනාඩි 05) දුරින් සහ මහව නගරයට කිලෝමීටර් 2 දුරින් දළදාගම මංසන්දිය අසලම මනරම් වෙල් යායකට මුහුණලා සියලු පහසුකම් වලින් සපිරි පර්චස් 33.5 අගනා බිම් කොටසක් විකිණීමට..
ස්වභාවික ආපදා නොමැති තැනිතලා ඉඩම..
මනරම් වෙල් යායකට සහ කුඩා වැවක් අසල පිහිටි ඉතා නිස්කලංක පරිසරය
සින්නක්කර ඔප්පු..
නළ ජල , විදුලි පහසුකම් සහිතයි..
සාමාන්‍ය ,ජාතික සහ ජාත්‍යන්තර පාසල් 03ක්
මහව සන්ධිය ප්‍රධාන දුම්රිය නැවතුම්පොළ ඇතුළු ගමනාගමන පහසුකම් ..
ඉන්දන පිරවුම්හල් 02ක් අතේ දුරින්
රෝහල් සහ පශු වෛද්‍ය පහසුකම්
සුපිරි වෙළදසැල් දුරින්
සියලුම බැංකු පහසුකම්
ආදී සියලු පහසුකම් 3km දුරින් ඇති අගනා බිම් කොටස මුදල් හදිසියකට විකිණීම
පර්චසය රු. 100,000 ක් වැනි අඩු මිලකට.