LAnd for sale at Moragahena

Post On: 30 May 2021

Ref No: REF30-05-2021-1083

Views : 4

Location : Colombo / Moragahahena

Description

හොරණ මොරගහහේන වත්තෙකඩේ .
ඉදිකිරීම් ආරම්භ කර ඇති රුවන්පුර අධිවේගී මොරගහහේන පිවිසුම අසල .
පර්චස් 18 ක මෙම ඉඩම පර්චස් 10 හා පර්චස් 8 ක් වශයෙන් වෙන් කර හෝ මුලු ඉඩමම ඉතා ඉක්මනින් විකිනීමට ඇත .
දක්ෂිණ අධිවේගී කහතුඩුව හා ගැලනිගම පිවිසුමට විනාඩි 15යි.
NSBM හරිත සරසවියට හා NDT මොරටුව විශ්වවිද්‍යාලයට විනාඩි 20යි.
නල ජලය ,විදුලිය , අඩි 20 පිවිසුම් මාර්ගය
නිරවුල් ඔප්පු සහ අනුමත ප්ලෑන් .
මිල ලක්ෂ 38 1/2යි.
අමතන්න 0786114181