Land for sale at Wadduwa

Post On: 30 May 2021

Ref No: REF30-05-2021-1096

Views : 22

Location : Kalutara / Kalutara

Description

වාද්දුව, පොතුපිටියේ - පුෂ්පාරාම පාර
* ඉඩම් ප්‍රමාණය - පර්චස් 19.4
* මිල - රු. 250,000/= පර්චසයක (මිල ගණන් සාකච්ජා කල හැක)
=========
* අඩක් නිම කළ නිවස,
* කමර 3යි නාන කාමර 02.
* වහළට අවශ්‍ය ලී සමග.
* විදුලිය ලබාගෙන ඇත.
* ගාලු පාරේ සිට ගොඩබිම පැත්තට කිලෝමිටරයයි.
* නිදහස් පරිසරය
* දුම්රිය ස්ථානයට සහ අධිවේගී පිව්සුමට ලගයි
* නිරවුල් ඔප්පු
වැඩි විස්තර සදහා අමතන්න 0706236239