Land for sale Athurugiriya

Post On: 26 Jun 2021

Ref No: REF26-06-2021-1643

Views : 65

Location : Colombo / athurugiriya

Description

අදහාගත නොහැකි මිලකට අතුරුගිරියෙන් පර්චස් 15ක්
?පර්චසය 375,000/= බැගින් ඉතා අඩුවට විකුණන සුන්දර වෙලට මායිම් වූ පර්චස් 15ක ඉඩමකි.
? අතුරුගිරිය ගල්පොත්ත පාරේ 800m දුරින් පිහිටා ඇත.
? අතුරුගිරිය නගරයට 1km.
?නිදහස් සාමකාමී වැදගත් පරිසරයකි
? වෙලට මුහුණත වෙන්දේසි ඉඩම් කැබැල්ලකින් මිලදී ගත් ඉඩමකි.
? ඉඩමට අඩි 15 පාර.
?බැංකු ණය ලබාගත හැකි නිරවුල් ඔප්පු.
➡️ දැන්වීම හොදින් කියවා බලා අමතා ඔබේත් මගේත් වටිනා කාලය ඉතුරු කරන්න.
➡️ Messeages වලට reply දමනු නොලැබේ.
Sachithra.