Post On: 12 Jan 2022
Ref No: REF12-01-2022-2149
Views : 94
Location : Colombo / Homagama
: 9 perchas
හෝමාගම පිටිපනින් අඩු මිලට අගනා ඉඩමක්
පර්චස් 9 පිහිටි පොලව
හතරැස් ඉඩම
අඩි 20 පාරට මුහුනලා
ඉතා වැදගත් පරිසරය
හයිලෙවල් පාරට මීටර් 500
හයිලෙවල් පාරට ඇවිදයන දුරින්
නල ජල විදුලි පහසුකම්
පිටිපන හන්දියේ සිට මොරගහහේන පාරේ සිල්වන්හස්ට් වත්තේ පිහිටා ඇත.
වැඩි විස්තර සදහා අමතන්න 0703507177 - 0718657176