Land for sale Mathara Godagama

Post On: 03 Jul 2021

Ref No: REF03-07-2021-1785

Views : 248

Location : Matara / Matara

Description

** පර්වස් 115කි (පර්වස් 1 - ලක්ෂ 6.5)
(පැරණි නිවසක්ද සහිතයි.අය කිරීම ඉඩමෙහි වටිනාකමට පමණි)
** නිස්කලංක වටපිටාවක පිහිටා ඇත.
** සින්නක්කර ඔප්පු
** එක් පසෙකින් සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා ඇත .
** ජල විදුලි පහසුකම් ද ඇත. පිවිසුම් මාර්ගය අඩි 20ක් වන අතර නිවසෙහි ඉදිරිපස පිවිසුමෙහි පළල අඩි 18 කි. අය කිරීම ඉඩමේ වටිනාකමට පමණි.
$$මුදල් හදිස්සියකට ඉතා ඉක්මනින් විකිනීමට$$
අමතන්න.