Land for sale meegoda

Post On: 24 Jun 2021

Ref No: REF24-06-2021-1620

Views : 59

Location : Colombo / Padukka

Description

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත සුන්දර වටපිටාවක පිහිටි පර්චස් 10ක ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවය මත ඉක්මණින්ම විකිණේ.. බිම් කොටසම Rs.2,180,000/=
( සාකච්ඡා කොට මිල ගණන් අඩුකර ගතහැක )
තෙකලා විදුලිය
නල ජලය
පුළුල් මාර්ග සමඟ
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට - 6km
හයිලෙවල් පාරට - 4km
හංවැල්ල නගරයට - 7km
ගැනුම්කරුවන් පමණක් අමතන්න.