Land for sale near Moragahena

Post On: 30 May 2021

Ref No: REF30-05-2021-1084

Views : 12

Location : Colombo / Moragahahena

Description

හොරණ මොරගහහේන වත්තෙකඩේ හංදිය අසල අගනා ඉඩමක් විකිනීමට ඇත.
* පර්චස් 20.
* අඩි 6ක් උස සම්පූර්ණ වැඩ නිම කර ඇති තාප්පය, සහ ගේට්ටුව .
* කොන්ක්‍රීට් කරන ලද කාණු පද්ධතිය .
* කාපට් ඇතුරු පුළුල් මාර්ග .
* නල ජලය.
*තෙකලා විදුලිය .
* නිරවුල් ඔප්පු .
* කටුනායක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට විනාඩි 10යි.
* අළුතින් ඉදිවන රුවන්පුර අධිවේගී මාර්ගයේ මොරගහහේන පිවිසුම අසල.
ලක්ෂ 55/=
වැඩි විස්තර සඳහා අමතන්න .
0771580962 / 0786114181