House Sale at Kadawatha

Post On: 30 Mar 2020

Ref No: REF30-03-2020-262

Views : 138

Location : Gampaha / Kadawatha

Description

කඩවතින් අගනා නිවසක් විකිනිමට.කඩවත ගනේමුල්ල පරේ දර්ම දර්ශි පාසල අසල මි50 ඈතුලට.ප්රධාන පාරට මි50. අනෙක්ස් එකත් සමග නිවස. නිවසේ කමර 3 බාත් රෑම් 2 සිවිලිම් ගසා ටයිල් අල්ලා ඈත.පර්චස් 20. අනෙක්ස් එකේ කාමර 2 සාලෙයි.පිරිසිදු ඔප්පු පරම්පාරාවෙන් එන ඉඩම. ලක්ශ 85 මිල සාකච්චා කල හෑක.