Lands for sale at Maravila

Post On: 31 May 2021

Ref No: REF31-05-2021-1111

Views : 12

Location : Puttalam / Marawila

Description

මාරවිල නගරයේ ජනප්‍රිය පාසැල් වලට ආසන්නයෙන්, කොළඹ - පුත්තලම ප්‍රධාන පාරට මීටර් 50ක් දුරින් පර්චස් 15 බිම් කොටස්. නාගරික තදබදයෙන් මිදී , සියලු පහසුකම් සහිත නගරයක සුවපහසුව අත්විදින්න. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයට . එන්න දැන්ම ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න .
** ප්‍රදේශිය සභා අනුමැතිය, තාර යෙදූ මං මාවත් , තෙකලා විදුලිය , ඉතා පිරිසිදු භූගත ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි . පොළී රහිත ගෙවීමේ ක්‍රම , මාසික වාරික ක්‍රමයට ගෙවීම, බැංකු ණය ඇතුලු ඔබ කැමති ආකාරයට ගෙවීමේ හැකියාව . එකවර ගෙවීමේදි විශේෂ වරප්‍රසාද .
** ඔබ ගෙවන සෑම මුදලකටම රාජ්‍ය බැංකුවක රැකවරණය
** බිම් කොටසක් වෙන්කරවා ගැනීම සදහා අමතන්න 0775145839-
*** මෙම සියල්ල ඔබට ලැබෙන්නේ ලංකා බැංකුවට අනුබද්ධිත එකම මූල්‍ය ආයතනය වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා වෙතින් පමණයි
Whatsapp සදහා 0775145839/0777677921