Post On: 27 Jul 2020
Ref No: REF27-07-2020-657
Views : 215
Location : Colombo / Padukka
: 10
හැම පැත්තටම ප්රවාහන පහසුකම් ඇති මීපේ හොඳම තැනක පිහිටා ඇති මෙම ඉඩම
ඔබේ පවුලේ සියලූ දෙනාගේ සතුට කැන්දන, පහසුවද උපරිමයටම විඳිය හැකි,
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබට කල හැකි හොඳම ආයෝජනයක් වනු ඇත.
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30% ක් දින 14 ක් තුල ගෙවන්න.
ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත.
එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.