Perchas 12 and Perchas 10 for sale at Ja-ela

Post On: 08 Jun 2021

Ref No: REF08-06-2021-1319

Views : 4

Location : Gampaha / Ja-Ela

Description

ජා ඇල අදිවේගි පිවිසුමට 5km ඇතුලට වෙන්න ඉඩම් 2ක්
පර්චස් 10
පර්චස් 12
ජා ඇල නගරයට විනාඩි 15
කටුනායක ගුවන් තොටුපලට විනඩි 25
රාගම නගරයට විනාඩි 15
කදාන නගරයට විනාඩි 15
ගනේමුල්ල නගරයට 3 km
Gym එකට 20M
ඉදිකරීමට යෝජිත food city 10M
ගං වතුර නයේයෑම් වැනි අපදා නොමැත
පර්චස් 10- එකක් රු450 000
පර්චස් 12 - එකක්. රු.550 000
266 බස් පාර අයිනට වෙන්න තියෙන්නෙ
නිරවුල් ඔප්පු
බැංකු ණය ගන්න පුලුවන්
ඉඩම් බැලීමෙන් පසු මිල ගනන් වෙනස් කර ගෙනිමට අවස්ථාව ඇත