Rent house

Post On: 07 Jul 2020

Ref No: REF07-07-2020-371

Views : 152

Location : Gampaha / Gampaha

Description

ගම්පහ සහ ගණේමුල්ල යන නගරයන් දෙක මැද කිරිදිවිට ගම තුල පිහිටා ඇත. විනාඩි 10කට වඩා අඩු කාලයකින් මෙ නගර දෙකටම ඉතා ඉක්මනින් ලගාවිය හැක. ජලවිදුලිය. පිරිසිදු ජලය, අන්තරජාල පහසුකම් සියල්ල සමගින් ගමන් පහසුකම්( ප්‍රවාහන පහසුකම්) ඉතා පහසුවෙන් ලබාගත හැක. ඉතා නිශ්කලන්ක පෙදෙසක පිහිට ඇති මෙම නිවස, නිදහසේ කාලය ගතකිරීමට කැමති අය හට ඉතා සුදුසුය.