Post On: 07 Jul 2020
Ref No: REF07-07-2020-371
Views : 102
Location : Gampaha / Gampaha
: 08 percheas
: 2
: 1
ගම්පහ සහ ගණේමුල්ල යන නගරයන් දෙක මැද කිරිදිවිට ගම තුල පිහිටා ඇත. විනාඩි 10කට වඩා අඩු කාලයකින් මෙ නගර දෙකටම ඉතා ඉක්මනින් ලගාවිය හැක. ජලවිදුලිය. පිරිසිදු ජලය, අන්තරජාල පහසුකම් සියල්ල සමගින් ගමන් පහසුකම්( ප්රවාහන පහසුකම්) ඉතා පහසුවෙන් ලබාගත හැක. ඉතා නිශ්කලන්ක පෙදෙසක පිහිට ඇති මෙම නිවස, නිදහසේ කාලය ගතකිරීමට කැමති අය හට ඉතා සුදුසුය.