Rottweiler for crossing(IMPORTED BLOOD LINE) ( KAS

Post On: 14 Jul 2020

Ref No: REF14-07-2020-481

Views : 239

Location : Puttalam / Chilaw

Description

🐕 IMPORTED BLOODLINE ROTTWEILER 🐕
🥇 ( CKC / KASL Registered )🥇
🔥 VOM S.K KENNEL🔥
🐶For stud (Crossing)
&
🐶For Wedding Preshoot ( photo shot)
*Handling charges free 🙂
BIG HEAD AND BIG BONE.(Rottweilers are large powerful dogs with a large head and strong bones.)
*They are well grown,strong and healthy.
Can be done for money or puppy
Real pictures attached.
NOTE
🐶 ක​ල් ඇතිව ක්‍රොස් කිරිමේදී දින දැනුම් දිය යුතුයි. ක්‍රොස් කිරිමේ දිනයට පෙර දිනයෙදීද නැවත දැනුම් දි වෙලාවක් වෙන් කර ගත යුතුය.
🐶 යම් හේතුවක් නිසා පැටවුන් නොහිටියොත් අවුරුද්දක් ඇතුලත එක වතාවක් නොමිලේ ක්‍රොස්කරනු ලැබේ. මෙය වලංගු වන්නෙ මුලින්ම ක්‍රොස් කරවූ බැල්ලියට පමණි.
🐕අවශ්‍ය උපදෙස් 🐕
🐶 බැල්ලියක් ක්‍රොස් කිරිමේදී පිලිපැදිය යුතු කරුණු.
🐶 බැල්ලියක ක්‍රොස්කිරිමෙන් පසු පිළිපැදිය යුතු කරුණු.
🐶 පැටවුන් ගැසීම සඳහා ස්ථානය පිළිවෙල කිරීම සහ පැටවු සැදීමට අවශ්‍ය උපදෙස් .
විකිණීමට නොවේ. කොසින් සහ ඡායාරූපකරණය සඳහා පමණයි.