Post On: 10 Aug 2020
Ref No: REF10-08-2020-785
Views : 92
Location : Colombo / Piliyandala
: Class
6 වසරේ සිට 11 දක්වා සිංහල භාෂාව හා සාහිත්‍ය නිවසට පැමිණ උගන්වනු ලැබේ.
කොළඹ අවට පමණි.
සිද්ධාන්ත හා පුනරික්ෂණ
ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පස්‍රගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරිම සිදු කෙරේ.
අපගේ පන්තියේ විශේෂත්වය
o සියලු ම විෂය ඒකක මුල සිට සරලව අවරණය කිරිම.
o නව විෂය නිර්දේශයට අනුකූලව පමණක් කටයුතු කිරිම.
o ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චාව
o පසුගිය විභාග ප්‍රශ්න සාච්චාව
පෙරහුරු පරික්ෂණ පැවැත්වීම
කැපවීමෙන් වැඩ කළ හැකි අය සඳහා පමණි.
නුරංග ගුණරත්න ( B.A 2nd Class Upper Division, University of Colombo. M.A University of Kelaniya )
දු.ක-0716674535