Post On: 16 Jul 2020
Ref No: REF16-07-2020-519
Views : 89
Location : Colombo / Homagama
: New
ඔබේ නිවාස, කාර්යාල, අයතන වහල මත සූර්ය බලාගාරයක් ස්ථාපනය කර විදුලි බිලට තිත තබමින් අමතර අදායමක් උපයා ගන්න.
*පද්ධතියට වසර 10ක වගකීම සහ ඉන්පසුද පද්ධති නිරික්ෂණය.
*සෝලා පැනල සඳහා වසර 25ක කාර්ය සාධන වගකීමක් සහිතයි.
*වසර 3ක් දක්වා පද්ධති පිරිසිදු කිරීම නොමිලේ.
*සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු සිදු කරදීම.
*අමතර ආදායම් මාර්ගයක් සදහා අවස්ථාවක්.
-ඔබට ලැබෙන ප්රතිලාභ-
ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල සඳහා වැය වන මුදල සම්පුර්ණයෙන් උපයා ගත හැකි වීම.
වසර 7 දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මකවන රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පද්ධති මිලදී ගැනීම සඳහා ලැබෙන ණය සහන.
සූර්ය පද්ධතිය මිලදී ගැනීමට ඔබ ණය මුදලක් ලබාගත්තේ නම් ඔබ ලබන අදායමෙන් සූර්ය පද්ධතිය මිල දී ගැනීමට ගිය ණය මුදල සහ පොලිය ගෙවීමට හැකි වීම.
ඔබ අතිරික්තව නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මුල් වසර 07ක කාලය තුළ ඒකකයකට රු.22.00/= ක් 08 වන වසරේ සිට රු.15.50/= ක ආදායමක් ලැබීම.
දැනට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වී ඇති විදුලි නිෂ්පාදනය සඳහා සමස්ත ජනතාවට සම්බන්ධ වීමට හැකිවීම.